Cool tips

windows notepad එකෙන් කරන්න පුළුවන් පොඩි වැඩ ටිකක් තමා  මේකෙන් කියන්න හදන්නේ ……

1.Personal Diary එකක්

notepad එක open කරලා capital වලින් .LOG type කරලා  save කරන්න..ඊටපස්සේ  මේ file එක open කරන හැම වෙලාවේම time and date එක add වෙලා තියෙයි . Continue reading

Advertisements

Chocolately Package Manager

Linux භාවිතා කරන්නන් අතර සුලබව දකින දෙයක් තමා software install කරනකොට terminal එක හරහා codes භාවිතා කරමින් install කරගැනීම .
එවෙනීම අත්දැකීමක් දැන් windows භාවිතා කරන්නන්ටත් මෙම chocolately හරහා ලබා ගන්න පුළුවන්..මේ කියන්න යන්නේ ඒ ගැන Continue reading