C language

C language එක මුල ඉදන් පටන්ගමු …..

මුලින්ම compiler එකක් install කරගන්න ඕනි ..turbo c++,dev c++,Code blocks ,Clion ඒ වගේ software කිහිපයක් .

මුලින්ම variables වලින් පටන්ගමු ..variable එකකින් වෙන්නේ අපේ දත්ත  තාවකාලිකව රදවා තබාගන්න memory location එකක් දෙන එක ..c language එකේ variables හදුන්වා දෙන්නේ මෙහෙම .

data type + variable name+; (semi colon එක අනිවාර්යෙයන් ඕනි )

උදාහරණයක් විදිහට ,
int testVariable;

එකම Datatype එක තියෙන variables කිහිපයක් එකම පේලියේ මේ විදිහට බාවිතා කරන්නත් පුළුවන්.

int test1,test2,variable3;

char charVariable,number;

මේ විදිහට තමන්ට අවශ්‍ය datatype එකට ඕනෑම variable එකක් හදාගන්න පුළුවන් ..C language එකේ බාවිතා  වන  මූලික datatypes ටික  තමා  මේ.

184589.image0

ඊළගට අපි අපේ පලවෙනි c program එක ලියමු ……….

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s