Cool tips

windows notepad එකෙන් කරන්න පුළුවන් පොඩි වැඩ ටිකක් තමා  මේකෙන් කියන්න හදන්නේ ……

1.Personal Diary එකක්

notepad එක open කරලා capital වලින් .LOG type කරලා  save කරන්න..ඊටපස්සේ  මේ file එක open කරන හැම වෙලාවේම time and date එක add වෙලා තියෙයි .

2.Matrix

notepad එකේ මේ code එක type කරලා .bat file එකක් විදිහට save කරන්න .save කරද්දී file type එක all files.

@echo off

       color 2

      :start

       echo %random% %random% % random% %random% %random % %random% %random% %

       random% %random% %random % %random% %random% % random% %random%

       goto start

3.මේකත් try කරලා බලන්න

notepad එකේ මේක type කරලා ,bat file එකක්  විදිහට save කරලා run කරලා බලන්න ..file type එක all files.

@ECHO off

      :Begin

       msg * Hey

       msg * Want to have Fun?

       msg * You do?

       msg * We will both have fun, alright?

       msg * More fun?

       GOTO BEGIN

BATCH FILE Programming ගැන ඉදිරියේදී  කියනවා …….

4 thoughts on “Cool tips

Leave a comment