MySql Tip එකක්

MySql බාවිතා  කරනකොට  අපිට  අවශ්‍යවෙන දෙයක් තමා අපි console එකේ type කරන queries,ඒවගෙන් එන output එක ,සමහර අවස්ථාවල error එක.console  එකේ තියෙන හැම දෙයක්ම text file එකකකට ගන්න විදිහ තමා මේකෙන් කියන්නේ .

1.තමන්ගේ password එක ගහල mysql open කරගන්න..

2.database එක change කරන්න කලින්ම ,ඒ කියන්නේ මොනවත් කරන්න කලින්

tee D:\mysqlQueries.txt   මේ වගේ තමන්ට අවශ්‍ය තැන ,අවශ්‍ය නමකින් text file එක save වෙන විදිහට tee command එක බාවිතා කරලා file එකකට log වෙන්න ..මෙතන ඉදන් ඉස්සරහට කරන හැම වැඩක්ම mysqlQueries text file එකේ ඒ විදිහටම save වෙනවා …

mysql1MYSQL2

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s