Chrome එකේ වැඩ

මේ කියන්න යන්නේ google chrome බාවිතා කරන අයට browser එකේ තියෙන වැඩ ටිකක් ගැන.

1.web page එකෙක් PDF එකක් විදිහට Save කරමු

web page එකක් pdf එකක් විදිහට save කරගන්න Ctrl+P බාවිතා කරන්න.

Destination එකේ Change මගින් අවශ්‍ය file type එක දෙන්න පුළුවන් .ඒ වගේම pages,layout,margins වල වෙනස්කම් කරලා අවශ්‍ය විදිහට document එක හදාගන්නත් පුළුවන්.

pdf

2.Chrome Task  Manager

Web browser එක හිර වෙනවනම් සම්පූර්නයෙන්ම browser එක close කරනවා වෙනුවට අදාළ web page එක close කරන්න මේක බාවිතා කරන්න පුළුවන් .

Shift+Esc shortcut එකෙන් කෙලින්ම ගන්න පුළුවන් ..More Tools—->Task Manager තමා path එක.

task 1task2

 

3. Quick Notepad

Browser එක බාවිතා කරන අතරේදී යමක් සටහන් කරගන්න අවශ්‍යනම්,අලුත් tab එකක් open කරලා

data:text/html, <html contenteditable>

මේ code එක දාල enter press කරන්න.

 

4.Incognito Window

incognito Window option එකෙන් අපිට web browser එකේ cash එකේ data නොරැදෙන විදිහට surf කරන්න පුළුවන් ..කොටින්ම incognito Window එකක් open කරගෙන browser එක බාවිතා කලොත් කරපු දෙයක් ගැන කිසිම සදහනක් නෑ .

Menu—->New Incognito Window මේකයි path එක

Ctrl+Shift+N shortcut එක

.incognitive

ඊලග post එකෙන් chrome එකේ වැඩ 2…….

 

 

Advertisements

2 thoughts on “Chrome එකේ වැඩ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s