HTML #1

HTML (Hypertext Markup Language)

මොකද්ද Markup Language එකක් කියන්නේ ..

මුද්‍රණ කර්මාන්තයේදී ,ලේඛකයා ලියන ලද යමක් ප්‍රකාශයට පත් කරන්නට කලින් සෝදු පත් බැලීමක් (Proof Reading) සිදුකරන බව ඔබ ඔබ දන්නවා.මුද්‍රණයට පෙර ලේකකයාට හෝ කතුවරයාට මුද්‍රිත පිටපතක් යවා ලේකනය වැඩි දියුණු කිරීමට අවශ්‍ය තොරතුරු ,උපදෙස්  ලබාගන්නවා ..ඒ මේවගේ උපදෙස් .

මෙය ප්‍රදාන මාතෘකාවක් ,මෙය උප මාතෘකාවක්.

මෙම වචනය  ඇල අකුරක් ,මේ වචන දෙක අතර හිඩැසක් තබන්න .

මේ වගේ වෙනස්කම් කිරීමට,උපදෙස් ලබාදීමට සම්මත සංකේත ක්‍රමයක් බාවිතා කරනවා.

මේ ක්‍රමය Markup Language එකකට උදාහරණයක්..

මොකද්ද Hypertext කියන්නේ …

ඔබ අන්තර්ජාලයේ සරිසරන විට වෙබ් පිටුවක් මත ඇති Hyperlink එකක් මත click කරලා ඊලග පිටුවට යනවා..අයෙත් පිටිපස්සට එන්නත් පුළුවන්..මේ වෙබ් පිටුවල graphics,text,animation,links ගබඩා වෙලා තියෙනව..ඔබ අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම අවස්ථාවක මේ තොරතුරු ඉක්මනින් ඔබ ලගට එනවා..ඒ ඔබට අවශ්‍ය වෙලාවක මේ තොරතුරු ලබාගත හැකි වන පරිදි පරිගණක වල ගබඩා කරලා තියෙන නිසා ..මේ විදිහට බාහිර පුද්ගලයන්ට ලබා දීමේ අරමුණින් පරිගණක වල ගබඩා කරලා තියෙන ලේඛන Hypertext කියල හදුන්වනවා..

දැන් ඔබ දන්නවා මොකද්ද Hypertext සහ  Markup Language එකක් කියන්නේ කියල..

මේ ආකාරයට ,Hypertext වලට අදාළ Markup Language එක Hypertext Markup Language නැත්නම් HTML කියලා කෙටියෙන් හදුන්වනවා .

අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන වෙබ් පිටු HTML ආකෘතියට අනුව සකස් කරන්න ඕනි..ඒවා HTML විදිහට save කරන්නත් ඕනි..වැදගත් දේ  තමයි HTML, Programming Language එකක නෙවෙයි ,Markup Language එකක්.ඒ නිසා Markup Tags බාවිතා කරලා තමයි වෙබ් පිටු හදන්න ඕනි..

ඊලග post එකේ ඉදන්  අපි  tags බාවිතා කරමින් සම්පුර්ණ වෙබ් පිටුවක් හදන්න ඉගෙනගමු……..

Advertisements

2 thoughts on “HTML #1

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s