PHP Introduction

අන්තර්ජාලයේ සැරිසරන විට වෙබ් අඩවි තුල විවිද  forms,sign up,sign in සමග ඔබ වැඩ කරලා ඇති..facebook තුල තමන්ගේ account එකක්,account එකට  අදාළ profile එකක් තියාගන්නේ කොහොමද..නිවැරදි username,password දුන්නම account එකට log වෙන්නේ කොහොමද..මේ සියල්ලටම පිළිතුරු html හෝ css බාවිතයෙන් පමණක් හොයාගන්න බෑ. Continue reading

install laravel on windows

මේ කියන්න යන්නේ දැනට වැඩියෙන්ම බාවිතා වෙන php framework එකක් වෙන laravel install කරන විදිහ ගැන,අනිත් ඒවාට වඩා ටිකක් වෙනස් නිසා කියන්න හිතුනා..laravel-logo-big Continue reading