install laravel on windows

මේ කියන්න යන්නේ දැනට වැඩියෙන්ම බාවිතා වෙන php framework එකක් වෙන laravel install කරන විදිහ ගැන,අනිත් ඒවාට වඩා ටිකක් වෙනස් නිසා කියන්න හිතුනා..laravel-logo-big

මුලින්ම composer එක install කරගන්න ඕනි..

getcomposer වෙබ් අඩවියෙන් මේක download කරලා install කරගන්න පුළුවන්(වෙනදා double click කරලා install කරා වගේම තමයි )

2-3-2016 11-08-38 PM

 

 

 

 

 

install කරද්දී වැදගත් දෙයක් තමා මේ install shell menu කියන එක.shell menus install කරාම අපිට right click කරලා උනත් projects පටන් ගන්න පුළුවන්..නැත්නම් cmd එක හරහා තමයි.

ඊට පස්සේ වැදගත් දේ php path එක දෙන එක..මේකට wamp,xampp,laragon වගේ local server එකක් install කරලා තියෙන්න ඕනි.

2-3-2016 11-14-29 PM

 

 

 

 

 

 

 

 

 

 

මම මෙතනදී  wamp එකේ php path එක දීලා තියෙන්නේ.ඊට පස්සේ නිකන්ම next කරලා installation complete කරන්න පුළුවන්..දැන් composer එක හරි,වැඩද කියල බලන්න ඕනි..

command prompt එක open කරලා composer කියලා type කරලා enter කරන්න.

මෙහෙම ආවනම් හරි.

2-3-2016 11-22-14 PM

 

දැන් laravel install කරගන්න ඕනි.මගේ root folder එක  wamp folder එකේ www කියන folder එක.xampp නම් htdocs folder එක.එතනට තමයි මම මගේ project එක install කරන්නේ.

cmd එකෙන්ම මම ඒ folder එකට navigate කරනවා.2-3-2016 11-32-24 PM

 

දැන් මම මේ folder එක ඇතුලෙම laravel නමින් folder එකක laravel install කරනවා.

composer create-project laravel/laravel මේ command එකෙන් laravel install කරන්න පුළුවන්.

2-3-2016 11-43-28 PMඊට පස්සේ මේ විදිහට laravel install වෙනවා..

2-3-2016 11-49-54 PM

 

2-3-2016 11-55-01 PMinstall වෙලා ඉවර උනාට පස්සේ බලන්න ඕනි ඇත්තටම මේක install වෙලාද,වැඩ කරනවද  කියලා..

එක කරන්නේ මෙහෙමයි..මුලින්ම server එක open කරගන්න ඕනි..

localhost/laravel/public කියන folder එක ඇතුලට ගියාම මේ විදිහේ window එකක් එනවනම් හරියට laravel install වෙලා.

2-4-2016 12-00-51 AMමේ කියන්නේ මේක open කරන හරිම විදිහ,සහ project එකක් කරනවානම් පටන්ගන්න විදිහ.

මුලින්ම laravel install උන folder එක ඇතුලට යන්න ඕනි..ඊට පස්සේ මේ විදිහට අපේ server address එක හදාගන්න ඕනි.එක  php artisan serve command එක මගින් බලාගන්න පුළුවන්

2-4-2016 12-05-07 AM.දැන් මගේ address එක localhost:8000 කියන එක..

2-4-2016 12-09-16 AMදැන් අපි කරන routes,models ඕන දෙයක් මේ හරහා කරන්න පුළුවන්..උදාහරණයක් ලෙස route එකක් ගමු.

2-4-2016 12-21-44 AM2-4-2016 12-22-43 AM2-4-2016 12-25-37 AM

 

 

 

 

 

 

 

 

 

laravel වලින් වැඩ කරන විදිහ ඉස්සරහට කියනවා..ජය වේවා!!!!!!!!!

 

Advertisements

4 thoughts on “install laravel on windows

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s