PHP Introduction

අන්තර්ජාලයේ සැරිසරන විට වෙබ් අඩවි තුල විවිද  forms,sign up,sign in සමග ඔබ වැඩ කරලා ඇති..facebook තුල තමන්ගේ account එකක්,account එකට  අදාළ profile එකක් තියාගන්නේ කොහොමද..නිවැරදි username,password දුන්නම account එකට log වෙන්නේ කොහොමද..මේ සියල්ලටම පිළිතුරු html හෝ css බාවිතයෙන් පමණක් හොයාගන්න බෑ.

උදාහරණයකට facebook ගමු..මුලින්ම account එකක් හදාගන්න ඕනි..එතැනදී අපිට username,password,email වැනි තොරතුරු සපයන්න වෙනවා.ඒවා database එකක ගබඩා වෙන්න ඕනි .නැවත අපි facebook තුලට log වෙන අවස්ථාවේ email සහ  password ලබාදිය යුතුයි.log වෙනවිට database එකෙන් අපේ තොරතරු ලැබෙන්න ඕනි..මේ වගේ අපිට නොපෙනෙන දේවල් ගොඩක් වෙනවා..මේ සියල්ල සිදු  කරන්න එනම් html,css සමග මෙන්ම database එක සමග කටයුතු කරන්න විදිහක් ඕනි..මේකට තමා server side programming languages  තියෙන්නේ..php,nodejs,ASP.NET,NodeJs ඒ අතරින් ජනප්‍රියම languages කිහිපයක්..

1

 

 

 

 

 

 

 

 

php වැඩකරන්නේ server එකක් තුල…සරලව php වැඩකරන හැටි මේ විදිහට පෙන්නනන්න පුළුවන්..how-PHP-works

අපිට php සමග වැඩ කරන්න නම් server එකක් අවශ්‍ය වෙනවා..එනම් අපේ පරිගණකය තුල server එකක් ස්ථාපනය කරගන්න ඕනි..පහසුව සදහා package එකක් ලෙස Windows සදහා WAMP(WINDOWS+APACHE+MYSQL+PHP) හෝ XAMPP, Laragon ,mac os සදහා MAMP, Linux සදහා LAMP මෘදුකාංග මගින් server එක database සහ php සියල්ලම එකවර install කරගන්න පුළුවන්..php සමග වැඩ කරන සෑම අවස්ථාවකම ඉහත ස්ථාපනය කරගත් server එක ක්‍රියාත්මක වී තිබුය යුතුයි..

server එක ස්ථාපනය කරගත්තට පස්සේ,server එකේ root folder එක ගැන අවබෝධයක් තියෙන්නේ ඕනි.ඒ කියන්නේ php file එකක් සාර්ථකව run වෙන්න අපේ file එක server එකේ කොතනද තියෙන්න ඕන කියන එක…wamp හෝ laragon servers බාවිතා කරනවානම් www කියන folder එක තමා root folder එක..xampp නම් htdocs folder එක..

2දැන් php සදහා පරිගණකය සුදානම්..මුල්ම php code එක run කරලා බලමු..

22

 

 

 

 

php වල print එකක් දෙන්නේ echo කියන key word එකෙන්..c සහ java languages වලට සමාන syntax බාවිතයක් තමා php වල තියෙන්නේ..දැන් මේ file එක save කරගන්න ඕනි..කලින් සදහන් කරපු විදිහට php file එකක් run වෙන්න server එකේ root folder එකේ තියෙන්න ඕනි..ඒ නිසා මම www foder එක තුල test නමින් අලුත් folder එකක් හදනවා..ඒ folder එක ඇතුලේ first.php විදිහට මගේ file එක save කරනවා..

qqqදැන් මේක run කරන්න ඕනි…web browser එක open කරලා address bar එකේ localhost කියලා type කරලා enter කරන්න..එතකොට මේ වගේ එකක් එන්නේ..

FSDFDFYour Projects කියන තැන තමා අපි root folder එකේ හදන දේවල් ටික පෙන්නන්නේ..දැන් මගේ test folder එක ඇතුලට ගියාම මම හදපු php file එක දැකගන්න පුළුවන්..

ghfghgfhbgf

 

 

 

 

 

 

 

 

දැන් මේ first.php click කරාම run වෙනවා..

dsd

 

 

 

 

මේ විදිහට තමා php file එකක් localserver එකක් තුල run කරන්නේ..

localhost/ parent directory/ php file කියන පිළිවෙලට..

php variables 

php වල variable එකක් හදාගන්නේ මෙහෙමයි..

$ + variable name

wewe

 

 

 

 

 

මේ file එක variables.php විදිහට root folder එක තුලම save කරනවා..

ffr

 

 

 

 

variables,loops,Triple Equals,Functions,Arrays වැනි වැදගත් මාතෘකා කිහිපයක් සමග ඊලග post එකෙන් හමුවෙමු…

තියෙන අවුල් ටික,server එක install  කිරීමේදී ඇතිවන ගැටළු comment කරලම යන්න ……

Advertisements

2 thoughts on “PHP Introduction

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s