php loops and triple equal

concatenation 

php වල variables කිහිපයක් එකට  එකතු කරන විදිහ තමා  මේ  කියන්නේ..variable එකකට data assign කරන  විදිහ කලින් කිව්වා ..1

2

 

 

 

 

 

 

මේ තුන් විදිහටම  අපිට  variables කිහිපයක් එකට  එකතු කරන්න පුළුවන් ..

පළමු ක්‍රමයේදී ..single quotation marks ඇතුලේ print කරන්න අවශ්‍ය string තියෙන්නේ ..එයට variable එකක් එකතු කරන්නේ  . $variable name . ආකාරයට.

දෙවැනි ක්‍රමයේදී double quotation marks ඇතුලේ විශේෂත්වයකින් තොරව variables බාවිතා කරන්න පුළුවන්..

තුන්වන ක්‍රමයේදී පළමු ක්‍රමය මෙන්ම නමුත් dot එකක් වෙනුවට comma ( , ) බාවිතා කරලා තියෙනවා..php වල ඉදිරියේදී නිරන්තරයෙන්ම බාවිතා වෙන දෙයක් තමා concatenation..

loops

1.if else Statement

යම් කිසි දෙයක් සංසන්දනය කරන්න ඕන උනාම අපි බාවිතා කරන්නේ if else statement එක..3

if else if  statement

42.for loop

යම්කිසි අවශ්‍යතාවයක් සම්පුර්ණ වීම දක්වා ක්‍රියාවක් සිදුකිරීමට අවශ්‍යනම් යොදාගන්නේ for loop එක.. $count variable එක 0 සිට 10  දක්වා print වෙන්න තමයි මේ for loop එක ලියලා තියෙන්න..

22

 

 

 

 

 

 

23

 

 

 

 

 

 

 

 

3.while loop

යම් කිසි අවශ්‍යතාවයක් තෘප්ත වනතෙක් ක්‍රියාවක් සිදු කරගැනීමට යොදාගන්නේ while loop එක..

24

 

 

 

 

 

 

 

 

25

 

 

 

 

 

 

 

 

4.do while loop

මෙහිදීත් 0 සිට 10ට print වීමට මෙම ලූපය යොදාගෙන තියෙන්නේ..while සහ do while අතර ඇති එකම වෙනස do while වලදී මුලින්ම කේතය එක් වරක් හෝ ක්‍රියාත්මක වීමෙන් පසුව test expression එක ක්‍රියාත්මක වීම..while loop එකේදී  මුලින්ම test expression එක සලකා බැලීමෙන් පසුව ලූපය ක්‍රියාත්මක වේ.

26

 

 

 

 

 

 

 

 

27

 

 

 

 

 

 

 

 

Triple Equal

eqමෙහි $numone string data type එකට සහ $numtwo integer data type එකට අදාළ උනත් php මගින් එය හදුනා ගන්නේ සමාන ලෙසයි..මෙයට හේතුව double equal හෙවත් comparison operator එක මගින් අදාළ variable එකට ලබා දී ඇති character එක පමණක් සලකා බැලීමයි..එනම් එම character එකට  අදාළ data type එක සලකා නොබැලිමයි..නමුත් triple equal එක මගින් character එක මෙන්ම එයට අදාළ data type එකද  සලකා බලනු ලැබේ..

qqqq

Advertisements

One thought on “php loops and triple equal

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s