PHP + MySql

PHP සමග MySql database එකක්  සම්බන්ද  කරන විදිහ  තමා මේකෙන් කියන්න යන්නේ..මුලින්ම අපි බලන්න ඕන mysql drivers තියෙනවද කියලා..එක බලන්න පුළුවන් මේ විදිහට..

1

 


මේක run කරාම array එකක තියෙන drivers පෙන්නනවා..දැන් අපිට mysql database එකක් එක්ක connect කරන්න පුළුවන්..

database එක  සමග connect කරන්න විදි 3ක් තියෙනවා..

1.procedural method

2.object oriented

3.php data objects

මුලින්ම database එකක් හදාගන්න ඕන..එක කරන්න පුළුවන් ලේසිම විදිහ තමා phpmyAdmin බාවිතා කරන එක..

localhost/phpmyadmin මගින් mysql database එකේ user interface එකට යන්න පුළුවන්..එතනින් පහසුවෙන්ම database එක හදාගන්න පුළුවන්..

මම pdo කියල database එකක් සහ users table එක හදාගනවා..sql code එක පහලින් .

3

procedural method

මේ ක්‍රමයෙන් අපිට mysql database එකක් සමග විතරයි connect කරන්න පුළුවන්..

4මුලින්ම $host,$username,$password,$dbname කියන variable 4ට අදාළ values assign කරලා තියෙන්නේ ..mysqli_connect කියන key word එකේ hostname,username,password,database_name පිළිවෙලට..

or die(mysqli_connect_error()) එකෙන් වෙන්නේ database connection එකේ වැරද්දක් තිබුනොත් page එක kill කරලා වැරැද්ද පෙන්නන එක..if statement එකෙන් connection එක true නම් successful message එක print කරනවා..

5

 

 

 

 

 

object oriented method

oopමෙතැනදී දැනගත යුතු වැදගත් දෙයක් තමා __construct method එක (double underscore+construct)

මේකෙන් වෙන්නේ DB class එකේ instance එකක් හැදුන ගමන් ,automatically construct method එක call වෙන එක… මේවට php වල magic method කියලත්  කියනවා..ඔක්කොම magic method පටන්ගන්නේ __method(double underscore) වලින්.

PDO method

මේක තමා දැනට බහුලව බාවිතා කරන්නේ..මේ ක්‍රමයේ වාසිය තමා විවිද databases ගණනාවක් මේ ක්‍රමය හරහා connect කරන්න පුළුවන් වීම.

pdo

 

 

 

 

 

 

 

tryමේකෙත් සාමාන්‍ය පරිදි mysql username,password සහ hostname එක තමා variables වලට අරන් තියෙන්නේ .මෙහිදී try catch block එකක් යෙදීම අනිවාර්ය නෑ.නමුත් code එකේ වැරද්දක් තියෙනවනම් ඒ වැරැද්ද මොකද්ද කියල පෙන්නන්න තම catch block එක බාවිතා කරලා තියෙන්නේ..

මේ විදිහට connect කරගත්තට පස්සේ database එකත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්..උදාහරණයක් විදිහට database එකට insert query එකක් ලියමු.

ex1

 

qqqq

Advertisements

3 thoughts on “PHP + MySql

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s