PHP Security – Session Hijacking

web security කියන  දේ වර්තමානයේ ඉතාමත් වැදගත් දෙයක්.web system එකක  තියෙන කුඩා වැරද්දකින් සම්පුර්ණ පද්ධතියම අඩාල වෙන්න පුළුවන්.මේ කියන්නේ ඒ අතරින් ජනප්‍රියම ක්‍රමයක් වන session hijacking වලින් ආරක්ෂා වෙන විදිහ.

session hijacking

session hijacking කියන්නේ වෙනත්  පුද්ගලයෙක්ගේ login session එකකට ඇතුල් වීම..උදාහරණයක් ලෙස admin panel එකට log වෙලා ඉන්න  අවස්තාවක,වෙනත් පුද්ගලයෙක්ට එම පුද්ගලයාගේ session එකට හරහා පහසුවෙන් admin panel එකට පිවිසෙන්න පුළුවන්.මේක  xss attack(cross site scripting) හරහා වෙන්න පුළුවන්..මෙතනදී සිදුවන්නේ javascript code එකක් හරහා session එකට අදාළ session id එක සොයාගැනීම..session id එක මගින් තමා session එකක් හදුනාගන්නේ..

session එකක් run කරලා session id එක බලන්න පුළුවන්.2

 

 

 

 

 

 

 

 

 

 

11

php session id(PHPSESSID) එක සොයාගන්න ඕන කෙනෙක්ට මේ හරහා session එකට ඇතුල් වෙන්න පුළුවන්.

session cookie එකට javascript වැනි scripting languages වලට ඇතුල් වීම අවහිර කිරීම මෙයට විකල්පයක්..ini_set හරහා මේක කරන්න පුළුවන්.Capture

 

 

 

 

 

මෙහිදී වෙන්නේ session cookie එකට HTTP protocol හරහා පමණක් ඇතුල් වීම..

session hijacking වලින් ආරක්ෂා වීමට තවත් ක්‍රමයක් විදිහට session ip address එක බාවිතා කරන්න පුළුවන්..

session එකට අදාළ  ip address එක එම session එක සදහා පමණක් lock කිරීම මගින් වෙනත් පුද්ගලයෙක්ට ඇතුල්වීම නවත්තන්න පුළුවන්.

QW$_SERVER[‘REMOTE_ADDR’] මගින් දැනට ඉන්න පිටුවට අදාළ IP Address එක ලබාගන්නවා.

session_unset() මගින් සියලුම session variables unset වෙනවා.

PHP Security යටතේ SQL Injection ගැන ඊලග ලිපියෙන්…

6 thoughts on “PHP Security – Session Hijacking

Leave a comment