Make Your Sublime

Developing වලදි හොද text editor එකක්, IDE එකක් බාවිතා කිරීම ඉතාම වැදගත්.මේ කියන්න  හදන්නේ  ඒ විදිහට Developing වලට  අවශ්‍ය විදිහට අපේ text editor එක හදාගන්නේ කොහොමද කියන  එක.මෙහිදී  අපි  බාවිතා  කරන්නේ Sublime text 3.

මේ ලින්ක් එකෙන් Sublime බා ගන්න පුළුවන් ( https://www.sublimetext.com/3)

Sublime text  install  කරගත්තට  පස්සේ සාමාන්‍ය විදිහට බාවිතා  කරන්න පුළුවන්.නමුත් අපේ පහසුව  සදහා අපිට අවශ්‍ය  විදිහට හදාගන්න පුළුවන්..ඒ වගේම මෙහි default helpers කිහිපයකුත් තියෙනව ..

1.Install Sublime package Controller

Sublime තුල package බාවිතා  කිරීමට  අවශ්‍යනම් මුලින්ම package Controller එක  install කරගන්න ඕන.මේ ලින්ක් එකෙන් Sublime package Controller එකට  අදාළ code එක copy කරගන්න ඕන ( https://packagecontrol.io/installation#st3).

package

ඉන්පසු Sublime තුල ctrl+හෝ  View > Show Console මගින් Console එක open කරගෙන code එක  run කරන්න ඕන .

console

package Controller එක  install උනාට  පස්සේ Sublime text  වලට  අපිට  අවශ්‍ය package install කරන්න පුළුවන්.

2.Install Packages

Packages Install කරගන්න command palette එක අවශ්‍ය වෙනවා. Ctrl + Shift + P හෝ  Tools>Command palette මගින් open කරගන්න පුළුවන් .ඒ තුල install package —> Enter මගින් අපට අවශ්‍ය  package  Install කරගන්න පුළුවන් .

pa

a) Git

මුලින්ම කතා කරන package එක තමා git.sublime text තුල ඉදන්ම git commands සමග වැඩ කරන්න පුළුවන් මේpackage එක  හරහා .command palette එකේ Git කියල type කරලා  install කරන්න තියෙන්නේ.package එකට  අදාළ සියලුම විස්තර  මේ  git repository  එකෙන් බලාගන්න පුළුවන්.git commands ක්‍රියාත්මක  කරන්න Ctrl + Shift + P මගින් command palette එක open කරගෙන git කියල  type කරාම අවශ්‍ය git commands එනවා.

git

b) Emmet

Web developer කෙනෙක් බාවිතා  කල යුතුම දෙයක් තමා මේ.සාමාන්‍ය code snippets වලින් මිදිලා  code එක expression ලෙස ලියන්න තමා Emmet බාවිතා කරන්නේ.මුලිකව HTML/XML, CSS  සහ programming languages සදහා බාවිතා කරන්න පුළුවන් ..සාමාන්‍ය විදිහටම command palette එකේ Emmet කියල type  කරලා install කරන්න තියෙන්නේ .

Emmet බාවිතය

1.skip the div

.container +tab  මගින්

#myid + tab  මගින්

මේ විදිහට ලියන්න පුළුවන් expression කිහිපයක් සහ output තමා මේ .

2.parent child Abbreviations

• .mydiv>ul.mylist>li{hello}*3 + tab

hello

hello

hello

3.Automatic numbering

• .mydiv>ul.mylist>li.item${item $$}*3 + tab

item 01

item 02

item 03

4 Sibling and mulitipication

• (.mydiv+table.mytable+section#sectionid)*3 + tab

මේ ආකාරයට  අපිට අවශ්‍ය විදිහට code generate කරන්න පුළුවන් ..වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්.

මේ වගේ තවත් ජනප්‍රිය package කිහිපයක් තමා

3 ) Install theme

Ctrl + Shift + P මගින් command palette එක open කරගෙන install theme මගින් අවශ්‍ය  theme ලබාගන්න පුළුවන් .සදහා ජනප්‍රිය එකක් තමා material-theme. Github repository එක මෙතනින් බලන්න පුළුවන් .(https://github.com/equinusocio/material-theme)

තවත් ජනප්‍රිය themes කිහිපයක්

4)Install  Font

Text editor එකේ තවත් වැදගත් දෙයක් තමා   Font එක.වේගයෙන් code කියවීමට,තේරුම්ගැනීමට සහ ඇසට පහසු Font එකක් තිබීම වැදගත්. Programming සදහාම වෙන් උන Font එකක් තමා FiraCode.

FiraCode install කරගන්න විදිහ මෙතනින් බලන්න පුළුවන් .

Github repository – ( https://github.com/tonsky/FiraCode)

දැනට ඉවරයි ……

Advertisements

4 thoughts on “Make Your Sublime

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s