git command shortcuts

මේ කියන්න යන්නේ .gitconfig  file  එක තමන්ට ඕන විදිහට හදාගන්නේ කොහොමද කියන එක.git  commands  එක්ක වැඩ කරන විදිහ වෙනත් ලිපියකින් ඉදිරියේදී කියනවා.basic configurations හදාගන්න විදිහ මේකෙන් බලමු.

git configurations තියෙන තැන් 3ක් තියෙනවා.

  • System Level Configuration

(UNIX – etc /gitconfig |||  windows – Program Files\Git \etc\gitconfig)

  • User Level Configuration

(UNIX –  ~/.gitconfig |||  windows – $HOME\.gitconfig)

  • Project Configurations

(project name/.git/config)

terminal එකේ හෝ git cli එකේ

git config –list මගින් දැනට තියෙන configurations බලාගන්න පුළුවන්.මේකේ අපි හදන්න යන්නේ user level configurations . සරලව කිව්වොත් git  commands වලට shortcuts තමා හදාගන්න යන්නේ..

original git config එකේ අපිට දෑනට තියෙන්නෙ email සහ username විතරයි..git බාවිතයෙදි අපි විවිද commands විශාල ප්‍රමනයක් බාවිතා කරනවා..එයින් වැඩිපුරම භාවිතා වෙන commands ටිකට shortcuts හදාගන්නෙ මේ විදිහට..

gitconfig file එකේ [alias] tag එක ඇතුලේ තමා අපිට අවශ්ය shortcuts ලියන්නේ..

 

[alias]
 a = add --all
 c = commit
 cm = commit -m
 psuom = push -u origin master

මේ විදිහට තමන් කැමති පිලිවෙලකට shortcut එක හදාගන්න පුලුවන්..

දැන් git push -u origin master වෙනුවට git psuom බාවිතා කරන්න පුලුවන්..

මේ විදිහට හදාගත්ත shortcuts ටිකක් තමා මේ..

[alias]

a = add --all #git add .

#############
b = branch #git branch
ba = branch -a #git branch -a
#############

c = commit #git commit
ca = commit -a #git commit -a
cm = commit -m #git commit -m

#############
d = diff
dc = diff --cached

#############

f = fetch
fo = fetch origin
fu = fetch upstream

#############
l = log --oneline
lg = log --oneline --graph --decorate

#############
ls = ls-files
lsf = "!git ls-files | grep -i"

#############

m = merge
ma = merge --abort
mc = merge --continue
ms = merge --skip

#############

o = checkout
ob = checkout -b

#############
ps = push
psf = push -f
psu = push -u
pso = push origin
psfo = push -f origin
psuo = push -u origin
psom = push origin master
psfom = push -f origin master
psuom = push -u origin master
#############
pl = pull
plu = pull -u
plo = pull origin
plp = pull upstream
plom = pull origin master
plpm = pull upstream master
#############

re = reset
rh = reset HEAD
reh = reset --hard

#############

s = status
sb = status -s -b
#############

sa = stash apply
sc = stash clear
sd = stash drop
sl = stash list
sp = stash pop
ss = stash save
sw = stash show
#############

සම්පුර්න gitconfig file එක මේ link එකෙන් ගන්න පුලුවන්..changes apply වෙන්න edit කරපු file එක save කරලා git CLI, terminal එක restart කරන්න..

https://github.com/rajithst/RST-S-BLOG/blob/master/gitconfig/gitconfig

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s