2D Transformation

මේ කියන්නේ css වල අපිට බාවිතා කරන්න පුළුවන් වැදගත් property එකක් ගැන..transform property එක..මේ property එක  බාවිතා  කරලා 2D හෝ  3D element එකකට  විවිද වෙනස්කම් කරන්න පුළුවන්.අපි මේකෙදි කතා කරන්නේ 2D Transformation ගැන.. Continue reading

CSS #2

දැනට අපි මුලිකව style එකක් දාන්න දන්නවා..බොහොමයක් html tag වල නිසි ප්‍රයෝජනය ගන්න පුළුවන් styles බාවිතා කරලා ඒ tag එක පාවිච්චි කරනවානම් විතරයි.ඒ නිසා මේ ලිපියේ ඉදන් වැදගත් html tags සමගම ඒ tags වලට අලුත් styles දාන විදිහ ඉගෙනගමු. Continue reading

CSS #1

Cascading Style Sheets (CSS)

දැන් අපි HTML වලින් වෙබ් පිටුවක structure එක හදාගන්න දන්නවා..දැන් ඒ වෙබ් පිටුවට styles දාල ලස්සන කරගන්න ඕනි..එකට තමා CSS  තියෙන්නේ..අපි මුලින්ම කිව්වා වෙබ් පිටුවක් කොටස් දෙකයි,එකක් head එක අනිත් කොටස body එක..
අපි styles type කරන්න ඕන head එකේ..හේතුව type කරන styles අපිට පේන්න අවශ්‍ය නෑ..නමුත් styles වල output එක අපිට පෙන්න ඕන..ඒ නිසා අපි styles දාන්නේ body එකේ තියෙන දේවල් වලට.. Continue reading