Login Form Styling

මේක තමයි ඉතින් හදන්න යන්නේ..

2-2-2016 1-42-02 AM Continue reading

Advertisements

HTML #5

Table එකක් හදමු..

html වල table එකක් හදාගන්න යොදන tag එක තමා <table> tag එක,table එකක rows සහ columns තියෙනවා..සම්පුර්ණයෙන්ම table එකක් හදන්නේ කොහොමද බලමු. Continue reading

HTML #4

මේ ලිපියෙන් පොඩ්ඩක් Advance දේවල් ටිකක් කරමු.

navigation එකක් හදමු..

මම eminem ගැන Wikipedia site එකේ search කරාම ආපු home page එක තමයි මේ.මේ page එක තරමක් විශාලයි..රතු පාටින් කොටු කරලා පෙන්නලා තියෙන්නේ මේ page එකේ තියෙන සියලුම main topics සහ sub topics සාරාංශ කරලා page එකේ මුලටම දාල තියෙන විදිහ. Continue reading

HTML #3

දැන් අපිට tags ගැන මූලික අවබෝධයක් තියෙනවා..මේ ලිපියෙන් තවත් වැදගත් වගේම ටිකක් සංකීර්ණ tags ටිකක් ගැන ඉගෙන ගමු.මේ ලිපියෙන් අපි අපේ වෙබ් පිටුවේ body එකේ වෙනස්කම් ටිකක් කරමු. Continue reading

HTML #2

html code කරන්න  text editor එකක් ඕනි,ඒ  වගේම හදන වෙබ් පිටු බලන්න web browser එකක් ඕනි . windows බාවිතා කරන අයට notepad එක බාවිතා කරන්න පුළුවන්.notepad++,komodo edit,brackets වගේ intelligent text editors බාවිතා කරන්න පුළුවන්,web browser එක chrome,firefox,safari වඩා හොදයි. Continue reading

HTML #1

HTML (Hypertext Markup Language)

මොකද්ද Markup Language එකක් කියන්නේ ..

මුද්‍රණ කර්මාන්තයේදී ,ලේඛකයා ලියන ලද යමක් ප්‍රකාශයට පත් කරන්නට කලින් සෝදු පත් බැලීමක් (Proof Reading) සිදුකරන බව ඔබ ඔබ දන්නවා.මුද්‍රණයට පෙර ලේකකයාට හෝ කතුවරයාට මුද්‍රිත පිටපතක් යවා ලේකනය වැඩි දියුණු කිරීමට අවශ්‍ය තොරතුරු ,උපදෙස්  ලබාගන්නවා ..ඒ මේවගේ උපදෙස් . Continue reading