git command shortcuts

මේ කියන්න යන්නේ .gitconfig  file  එක තමන්ට ඕන විදිහට හදාගන්නේ කොහොමද කියන එක.git  commands  එක්ක වැඩ කරන විදිහ වෙනත් ලිපියකින් ඉදිරියේදී කියනවා.basic configurations හදාගන්න විදිහ මේකෙන් බලමු.

Continue reading

Make Your Sublime

Developing වලදි හොද text editor එකක්, IDE එකක් බාවිතා කිරීම ඉතාම වැදගත්.මේ කියන්න  හදන්නේ  ඒ විදිහට Developing වලට  අවශ්‍ය විදිහට අපේ text editor එක හදාගන්නේ කොහොමද කියන  එක.මෙහිදී  අපි  බාවිතා  කරන්නේ Sublime text 3.

Continue reading

Jetbrains IDE setup කරගන්න විදිහ…..

IDE (Integrated Development Environment)

පරිගණකය සමග වැඩ කරන පුද්ගලයෙක්ට තියෙන වටිනාම දෙයක් තමා තමන්ගේ IDEA එක හෝ text editor එක.IDE සහ Text editor එකක වෙනස, IDE එක මගින් Code editing,Compiling,Debug සහ plugins බාවිතයෙන් තවත් විවිද ප්‍රයෝජන ගන්න පුළුවන්.Text editor එකක සාමාන්‍ය කාර්ය වෙන්නේ editing.මේ post එකෙන් කියන්නේ දැනට අපිට බාවිතා කරන වටිනාම IDE සහ Text Editors කිහිපයක් ගැන සහ ඒ මෘදුකාංගවල සැබෑ ප්‍රයෝජනය ගන්න විදිහ.. Continue reading

MySql Tip එකක්

MySql බාවිතා  කරනකොට  අපිට  අවශ්‍යවෙන දෙයක් තමා අපි console එකේ type කරන queries,ඒවගෙන් එන output එක ,සමහර අවස්ථාවල error එක.console  එකේ තියෙන හැම දෙයක්ම text file එකකකට ගන්න විදිහ තමා මේකෙන් කියන්නේ . Continue reading

Cool tips

windows notepad එකෙන් කරන්න පුළුවන් පොඩි වැඩ ටිකක් තමා  මේකෙන් කියන්න හදන්නේ ……

1.Personal Diary එකක්

notepad එක open කරලා capital වලින් .LOG type කරලා  save කරන්න..ඊටපස්සේ  මේ file එක open කරන හැම වෙලාවේම time and date එක add වෙලා තියෙයි . Continue reading