Codeigniter video tutorial

Codeigniter full tutorial series

playlist -https://www.youtube.com/playlist?list=PLGm-1cbbBwUVSV9R–1em0QXYT8KmQ94C

Advertisements

Laravel Authentication system

Laravel Login Register System

  1. Laravel කරගන්න විදිහ
  2. Routing පවිච්චි කරන විදිහ
  3. Database එක්ක වැඩ කරන්නේ කොහොමද?
  4. Blade Template?
  5. Laravel input validation
  6. Middlewares and Authentications

සම්පූර්න Code  එක https://github.com/rajithst/vlog/tree/master/laravel/blog

Playlist එකම බලන්න  Youtube channel එකට යන්න

( https://www.youtube.com/FreestyleCoding)

 

 

Image Processing with php – Uploading and Resizing

මේකෙන්  කියන්නේ  අලුත් වැඩක් ගැන..php බාවිතා  කරලා අපිට image uploading,resizing,renaming,type conversations වගේ  වැඩ ගොඩක්  කරන්න පුළුවන් ..ඒ හැම එකම එකින් එක මේ  ලිපි පෙළ හරහා කියනවා.. Continue reading

CodeIgniter Migrations

Codeigniter basics වලදී  database connnect කරන  විදිහ,autoload libraries හදාගන්න  විදිහ කතා  කරා.migrations වලින්  කරන්න යන්නේ ඒ හදාගත්ත  database එකේ  tables හදාගන්න එක.දැනට කලින් හදාගතත code database එකේ කිසිම table එකක් නැ ..tables හදාගන්න  විවිද  ක්‍රම  තිබුනත් මේ ලිපියෙන් කියන්නේ codeigniter migrations බාවිතා  කරලා tables හදාගන්න විදිහ.. Continue reading

CodeIgniter

CodeIgniter කියන්නේ වර්තමානයේ බහුලව  බාවිතා  වන open source web application framework එකක් ..CodeIgniter site එකෙන් නොමිලේම download කරලා install කරගන්න පුළුවන්.codeIgniter වල  බාවිතා වෙන්නේ MVC design pattern එක.. Continue reading

PHP Security – Session Hijacking

web security කියන  දේ වර්තමානයේ ඉතාමත් වැදගත් දෙයක්.web system එකක  තියෙන කුඩා වැරද්දකින් සම්පුර්ණ පද්ධතියම අඩාල වෙන්න පුළුවන්.මේ කියන්නේ ඒ අතරින් ජනප්‍රියම ක්‍රමයක් වන session hijacking වලින් ආරක්ෂා වෙන විදිහ. Continue reading

php Object Oriented Programming

php කියන්නේ object oriented language එකක් කියලා  අපි දන්නවා..මේ ලිපියෙන් php Object Oriented Programming කරන විදිහ දැනගමු ..මුලික Object Oriented Design Concepts ටික දන්නවනම් ඉතාමත්ම පහසුවෙන් මේක ඉගෙනගන්න පුළුවන්..class,methods,properties සහ Abstraction,Inheritance වැනි Object Oriented Concepts වල දැනුම තිබීම මේ ලිපියට  වැදගත්. Continue reading

PHP + MySql

PHP සමග MySql database එකක්  සම්බන්ද  කරන විදිහ  තමා මේකෙන් කියන්න යන්නේ..මුලින්ම අපි බලන්න ඕන mysql drivers තියෙනවද කියලා..එක බලන්න පුළුවන් මේ විදිහට..

1

 

Continue reading

PHP Introduction

අන්තර්ජාලයේ සැරිසරන විට වෙබ් අඩවි තුල විවිද  forms,sign up,sign in සමග ඔබ වැඩ කරලා ඇති..facebook තුල තමන්ගේ account එකක්,account එකට  අදාළ profile එකක් තියාගන්නේ කොහොමද..නිවැරදි username,password දුන්නම account එකට log වෙන්නේ කොහොමද..මේ සියල්ලටම පිළිතුරු html හෝ css බාවිතයෙන් පමණක් හොයාගන්න බෑ. Continue reading