Your First MEAN Stack Application

මේ පටන්ගන්නෙ අලුත් දෙයක්…මේ දවස් වල Web Trend එක තමා MEAN.. මොකද්ද මේ MEAN..MEAN කියන්නෙ Web Application Development සදහා නිර්මනය උනු JavaScript Technologies කිහිපයක එකතුවක්…PHP Development වලදි HTML,PHP,MySql භාවිතා වෙනවා වගේම මෙහෙදි බාවිතා වෙන්නෙ JavaScript… Continue reading

Advertisements

git command shortcuts

මේ කියන්න යන්නේ .gitconfig  file  එක තමන්ට ඕන විදිහට හදාගන්නේ කොහොමද කියන එක.git  commands  එක්ක වැඩ කරන විදිහ වෙනත් ලිපියකින් ඉදිරියේදී කියනවා.basic configurations හදාගන්න විදිහ මේකෙන් බලමු.

Continue reading

Make Your Sublime

Developing වලදි හොද text editor එකක්, IDE එකක් බාවිතා කිරීම ඉතාම වැදගත්.මේ කියන්න  හදන්නේ  ඒ විදිහට Developing වලට  අවශ්‍ය විදිහට අපේ text editor එක හදාගන්නේ කොහොමද කියන  එක.මෙහිදී  අපි  බාවිතා  කරන්නේ Sublime text 3.

Continue reading

Image Processing with php – Uploading and Resizing

මේකෙන්  කියන්නේ  අලුත් වැඩක් ගැන..php බාවිතා  කරලා අපිට image uploading,resizing,renaming,type conversations වගේ  වැඩ ගොඩක්  කරන්න පුළුවන් ..ඒ හැම එකම එකින් එක මේ  ලිපි පෙළ හරහා කියනවා.. Continue reading

CodeIgniter Migrations

Codeigniter basics වලදී  database connnect කරන  විදිහ,autoload libraries හදාගන්න  විදිහ කතා  කරා.migrations වලින්  කරන්න යන්නේ ඒ හදාගත්ත  database එකේ  tables හදාගන්න එක.දැනට කලින් හදාගතත code database එකේ කිසිම table එකක් නැ ..tables හදාගන්න  විවිද  ක්‍රම  තිබුනත් මේ ලිපියෙන් කියන්නේ codeigniter migrations බාවිතා  කරලා tables හදාගන්න විදිහ.. Continue reading

CodeIgniter

CodeIgniter කියන්නේ වර්තමානයේ බහුලව  බාවිතා  වන open source web application framework එකක් ..CodeIgniter site එකෙන් නොමිලේම download කරලා install කරගන්න පුළුවන්.codeIgniter වල  බාවිතා වෙන්නේ MVC design pattern එක.. Continue reading

Python 3 – Lists

Python 3 වල තියන Numbers හා Strings ගැන කලින් Post එකකින් අපි කතා කරා. Python 3 වල තියන තවත් data type වර්ගයක් තමා Lists කියන්නෙ.

Lists

List එකක් කියල කියන්නෙ index එක බින්දුවෙන් (0) පටන් අරන් තියන element ගොඩක එකතුවක් කියල හඳුන්වන්න පුළුවන්. List එකේ වම් පැත්තෙන් පටන් අරන් බින්දුවේ (0) ඉඳන් හරි දකුණු පැත්තෙන් පටන් අරන් රින එකේ (-1) ඉඳන් හරි index කරන්න පුළුවන්. Continue reading

Python 3

python කියන්නේ වර්තමානයේ ජනප්‍රියම object oriented programming language එකක්..කුඩා ප්‍රමාණයේ  ඉදන් සංකීර්ණ web applications දක්වා ඕනෑම දෙයකට ගැලපෙන,පහසුවෙන්ම ඉගෙනගන්න පුළුවන් language එකක් තමා මේ. Continue reading

PHP Security – Session Hijacking

web security කියන  දේ වර්තමානයේ ඉතාමත් වැදගත් දෙයක්.web system එකක  තියෙන කුඩා වැරද්දකින් සම්පුර්ණ පද්ධතියම අඩාල වෙන්න පුළුවන්.මේ කියන්නේ ඒ අතරින් ජනප්‍රියම ක්‍රමයක් වන session hijacking වලින් ආරක්ෂා වෙන විදිහ. Continue reading

php Object Oriented Programming

php කියන්නේ object oriented language එකක් කියලා  අපි දන්නවා..මේ ලිපියෙන් php Object Oriented Programming කරන විදිහ දැනගමු ..මුලික Object Oriented Design Concepts ටික දන්නවනම් ඉතාමත්ම පහසුවෙන් මේක ඉගෙනගන්න පුළුවන්..class,methods,properties සහ Abstraction,Inheritance වැනි Object Oriented Concepts වල දැනුම තිබීම මේ ලිපියට  වැදගත්. Continue reading